මේ ආකාරයට රට,ජාතිය ගැන ක්‍රියා කාරී වීමේදී අපේම

මේ ආකාරයට රට,ජාතිය ගැන ක්‍රියා කාරී වීමේදී අපේම කොන්ද පන නැති නිවටයන් ජාති වාදී යැයි කියති …එය එසේ නම් උන්ට පොලොවේ පය ගහල ඉන්න උරුම කරලා දුන්නු කුඩාපොළ හිමි ,වීර පුරන් අප්පු, ගොඩ බණ්ඩා ,දුටු ගැමුණු රජ තුමා ….වැන්නන් ජාතිවාදීද ?…

෴෴෴෴ශ්‍රී ලංකාවේ ජිහාඩ් ගැන විස්තරයක් ෴෴෴෴
මේ වූ කලී ඉතා ෂුක්ෂමව මහා ධන පරිත්‍යාග සහ කෝටිපති අරාබි ජාතිකයන්ගේ අනුග්‍රහය ඇතුව ක්‍රියාත්මක වන රහසිගත මානසික ජිහාඩයකි.
1. අප රටේ අතිශය වැදගත් වන්නාවූ “මර්මස්ථාන (සිද්ධස්ථාන )” අශ්‍රිතව හා ඒ අවට ඇති ඉඩම් මොන වියදමක් දරා හෝ මිලට ගැනීම ….(අරාබියෙන් මුදල් එවයි)
උදා :- මහනුවර දළදා මාළිගාව අවට ඇති රජ වීදිය ,ඩී .එස් . සේනානායක වීදිය ,අනුරාධපුර පොළොන්නරු පූජා නගරයට ඇතුල් වෙන කඩ සාප්පු වල බහුතරයක අයිතිය කා සතුද ? කතෝලික බැතිමතුන්ගේ මීගමුව බැසිලිකා ව ,කාක්ක පල්ලිය ,තලවිල ශාන්ත ආනා දෙව් මැදුර , හින්දුන්ගේ හලාවත මුන්නේශ්වරම් අවට …
2.අනුක්‍රමයෙන් එම කුඩා “සහවාසයන්”ජනාවාස බවට පත් කර ගැනීම …
උදා :- මුහුදු මහා විහාරය ,බලංගොඩ කූරගල ලෙන් විහාරය ….
3. කල් යත්ම එකී ආගමික මර්මස්ථාන අවට හා ඒ තුල ඇති ආගමික පෞරාණික සලකුණු මකා දැමීම ,හානි කිරීම …
උදා :- ඓතිහාසික දෙවනගල පුරාණ විහාරය …
4. ඉක්බිති ඔවුන්ගේ සංස්කෘතික සහ ලක්ෂණයන් ආදේශ කොට ව්‍යාජ ඉතිහාසයක් සහ උරුමයක් සකසා අනාගතයේ උපදින දරුවන්ට මේ අපේ ඉතිහාසය යයි පැවසීමට අඩිතාලම දමා ගැනීම …
උදා :- කුරගල ,මගුල් මඩු විහාරය …
5. ක්‍රමයෙන් ඒ ඒ ආගමික මර්මස්ථාන අවට සිටින ඒ ඒ ආගම් වදින පුදන බැතිමත් පවුල් සංඛ්‍යාව අඩු කොට ඒ ආගමික පුජක පක්ෂයන් සිද්ධස්ථාන තුල අනුග්‍රහකයෙන් තොරව හුදෙකලා කොට අවසානයේ පලවා හැරීම .
උදා :- දකුණේ තිස්ස කිරින්ද විහාරය ,මුහුදු මහා විහාරය …
6. බෞද්ධ තරුණ තරුණියන් විවාහ කර ගන්නා ලෙසට මුස්ලිම් තරුණ තරුණියන් පෙළබවීම ,බෞද්ධ තරුණියන් විවාහ කර ගන්නා ලෙස ව්‍යාජව පවසා දුෂණය කොට අතහැර දැමීම හෝ ඉස්ලාම් ආගමට බදවා ගැනීම ..
෴෴෴෴ජිහාඩ් ගැන ෴෴෴෴
ඔබට අන්තවාදී ඉස්ලාම්වරුන්ගේ කෘරත්වයෙන් බිදක් දැන ගැනීමට උන්ගේ ඉගැන්වීම් වලින් බිදක් සටහන් කරමි …..
අල් කුරාණයේ පරිච්චේදයන් සුරාහ් කොටස ලෙස හැදින්වේ ..එහි සුරාහ් කොටස් 114 න් යුක්තය .ජිහාඩ් යන්න කුරානයේ දේශනා තුල වඩාත්ම පැහැදිලිව විස්තර කර ඇත්තේ සුරාත් අන් අල් පාන් නොඑසේනම් අටවන සුරාත්හි 60 වන පරිච්චේදයෙයි …මෙපරිද්දෙන්
**** ඔවුන්ට එරෙහිව ඔබේ සමස්ත ශක්තියත් ,යුධ සන්නධ්දවයනුත් යොදවන්න ..අල්ලාහ්ගේ සතුරන්ගේ හදවත් තුලට ,භීෂණය ඇතුළු කරන්න ..අල්ලාහ් ඔබ වෙනුවෙන් මුක්තිය සලසනු ඇත ..(දෙවන සුරාහ් යේ 190-193)
**** අල්ලහ්ගේ අභිප්‍රාය උදෙසා සටන් කරන්න ..ඔවුන් අසුවන තැනදී මරා දමන්න ..(සුරාහ් 95)
**** මිත්‍යා දෘෂ්ටිකයන් හමුවන තැනදී මරා දමන්න ..පැහැර ගන්න …අවරෝධනය කරන්න …(සුරාහ් 95)
**** අල්ලාහ් උදෙසා “ජිහාඩ්” වදින්නට පසුබට නොවන්න ..ඉදින් නුඹලා එයින් ජය ගෙන ජීවත් උවහොත් නුඹලාට වස්තුවද ,යම් හෙයකින් සටනේදී මිය ගිය හොත් මාතෘ වීරයෙකු (martyr) ලෙස ස්වර්ගයට කැදවනු ඇත්තාහ ..

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )