අපේ නියම උරුමය තියෙන්නේ නැගෙනහිර.

පොලොන්නර්රු අනුරාධපුරේ අපේ උරුමය වැඩියෙන්ම තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක මිත්‍යාවක් .අපේ නියම උරුමය තියෙන්නේ නැගෙනහිර.පෘතුගීසි කාලයේ ඉදලා අද වෙනකම් මේව හම්බයින්ගේන් විනාශවෙලා තියෙන්නේ.මඩකලපු දෙසට තිබෙන බොහෝ උරුමයන් දැනටම විනාශවෙලා ඉවරයි..

දැනට අම්පාර දෙසට තියෙන පහත මේ උරුමයන් දැනට තර්ජනයට ලක්වෙලා (තර්ජනයට ලත් ගම්මානවගේ) අනාගතයේ අනිවාර්යයෙන්ම මේ සොච්චමත් අපිට නැතිවෙනවා.දැන් හලාල් ගැන කතාකරල වැඩක් නැ. ජනතාව හලාල් එක බලාගනියි.,ඒ ඒ විහාරස්තානවල හිමියන්ගෙන් හා ප්‍රදේශ වාසීන්ගෙන් විස්තර ලබාගෙන මේ ප්‍රශ්නය පිළිබද විස්තර ජනතාවට ලබාදිය යුතුයි..ඒක තමයි අද ජන මතය කරන්න ඕනෑ.

මේක ජාතික ප්‍රශ්නයක්.,දෙයියොන්ට බලාගන්න දීල උබලා අනුරාධපුර පොළොන්නරු ශ්‍රී විභූතිය නරබමින් කල් ඇරප්පියවූ!. ජාතික ආගමික හැගීමක් තියෙන එකෙක් හරි මෙතන ඉන්නවානම් ,නැගෙනහිර අපේ උරුමය රැකගන්න ජනතාව දැනුවත් කිරීමට ව්යානපෘතියක් පටන්ගනියවූ !..

දෙයියෝනට බලාගන්න දීලා නිකම් ඉන්නේ නැතිව මොනවාහරි කරපියවූ! හම්බයින්ගේන් ආමිස පුජා ලබාගන්න බුද්ද ශාසන අමාත්යංශය මේ මගුල කරන්නේ නෑ .අර එළුවාගේ ඇට දෙක වැටෙනකම් මොකාද එකා බලාගෙන හිටියා වගේ බුද්ද ශාසන අමත්යන්ශයයි පුරාවිජ්ජා හොර නඩයයි මේවා බලන්නේ නැ.මේක අපිම බලන්න ඕනෑ. මුන් කරන්න ඕනෑ දේ අපිටයි කරන්න වෙන්නේ. මේක අපේ කරුමය .මොනවා කරන්නද.

1.. සම්බුදු පහස ලැබූ දීගවාපිය
2..සංගමන්කන්ද බොදු උරුමය
4.. පොතුවිල් මුහුදුමහා විහාරය
5.. පොතුවිල් ශ්රීද බෝදිරජරාමය
6. ශාස්ත්ර් වෙල මිනිනාග පබ්බත විහාරය
7.. කුඩුම්බිගල මහා තපෝවනය
8.. ඔකද විහාරය හා දේවාලය
9.. කොටවෙහෙර විහාරය
10.. කිරිවෙහෙර රජමහාවිහාරය
11.. නීලගිරි මහා සෑය
12.. හබුතල කරදහෙල විහාරය
13.. මහා බරණ රජමහා විහාරය
14.. සෙත්සිරිගම මිහිදු අරණ්යා සේනාසනය
15.. දිවියාගල අරණ්යි සේනාසනය
16.. ජපන් සාම චයිත්යද
17.. බුද්දංගල අරණ්යද සේනාසනය
18.. සමනබැද්ද ලෙන් විහාරය
19.. උදයගිරි රජමහා විහාරය
20.. සමන්ගල අරණ්යා සේනාසනය
21.. රජගල පුරාවිද්යාි ස්ථානය
22.. පුළුකුනාව පුරාවිද්යාය ස්ථානය
23.. පියන්ගල අරණ්යා සේනාසනය
24.. මහඔය බොලගම රජමහා විහාරය
25.. සේරන්කඩ පුරාණ විහාරය
26.. පදියදොල ශ්රීණමහා බොඩිය
27.. හෙනානිගල පංචවාස පුරාණ විහාරය
*****************************

###…දීගවාපි රජමහාවිහාරය-0633632531
###…අකකරපත්තු ශ්‍රී විජයාරාමය-0771800195
-0633632635
###…බූද්දංගල අරණ්ය-0633632330

පුලුවන්නම් ඊ ලගට මෙන්න මේක කරපන් යාළුවා ඇනකොටා ගන්නේ නැතිව.

සිංහලයන්ගේ බොහෝ ජාතික උරුමයයන් තියෙන්නේ නැගෙනහිරයි.
අම්පාරෙන් උතුරු දෙසට මඩකලපු දෙසට තිබෙන බොහෝ උරුමයන් කුඹුරු කරන මුවාවෙන් ඩෝසර් කර විනාශ කර තියෙන්නේ.
සිංහලයන් වෙසෙන අම්පාර ආශ්‍රිතව තිබෙන සිද්දස්ඨාන පුරාවිද්යාම ස්ථාන දැනට තර්ජනයට නතුව ගිලිහෙමින් පවතී. එකට විසදුම් වශයෙන්.

අපට දැනට කරන්න තියෙන්නේ,මේ සම්බන්දව ඒ ඒ විහාරස්තානවල හිමියන්ගෙන් හා ප්රcදේශ වාසීන්ගෙන් විස්තර ලබාගෙන මේ ප්රයශ්නය පිළිබද විස්තර මාද්යහ මගින් දිගින් දිගට ජනතාවට ලබාදිය යුතුයි..ඒක තමයි අද ජන මතය කරන්න ඕනෑ.

ඉන් අනතුරුව,

1..රජයට බලකර සිටිය යුතුයි. අවුරුදු 100 ක් ඉතිහාසය තුල නැගෙනහිර පිහිටි සියලුම පුජනීය ස්ථාන,පුරාවිද්යාස ස්ථාන ආශ්රි ත අක්කර 1000 භුමියේ අයිතිය පිළිබද වාර්තා සකස් කර එම ප්රිදේශ පුජාබුමී ලෙස ප්රුකාශයට පත් කිරීමට.
(ඉහත කාර්ය කිරීම සදහා බත්තරමුල්ලේ පිහිටි ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තුමේන්තුව සහ ඉඩම් හා ඉඩම් සංවර්දන අමාත්යංශය ආරක්ෂක අමාත්යංුශයට පවරාගත යුතුයි.)

2. එම පුජා බුමි සහ පුරාවිද්යාු ස්ථාන හමුදාව යොදවා අත්පත්කරගැනීම.සහ ආරක්ෂාවට හමුදා අනු කන්ඩ යොදා හමුදාවට බාරදීම.

3..අවසන් අදියර ලෙස .දකුණේ සිංහල බෞද්ධ ජනතාව එම අත්පත් කරගන්නා ලද ස්ථාන තුල ඒ ආශ්රිාත පන්සල් වලට ඉඩම්වල අයිතිය තබා ,පවරා පදින්චි කරවිය යුතුයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )