මුස්ලිම් ක‍්‍රිස්තියානි ගැටුම් නිසා ක‍්‍රිස්තියානි පාසැල් වසා දැමේ

මුස්ලිම් ක‍්‍රිස්තියානි ගැටුම් නිසා ක‍්‍රිස්තියානි පාසැල් වසා දැමේපකිස්ථානයේ නැගෙනහිර ලාහෝරයේ කි‍්‍රයාත්මක මුස්ලිම් විරෝධතාවක් හේතුවෙන් ලාහෝරයේ කි‍්‍රස්තියානි මිෂනාරී පාසල් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

තුන් දහසකට වැඩි පිරිසක් විරෝධතා සදහා එක්ව සිට ඇති අතර විරෝධතාකරුවන් විසින් නිවාස සියයකට පමන අලාභහානි කර ඇතැයි ද ලාහෝර් වාර්තා කියා පවසයි.

තත්වය පාලනය සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක  බව පකිස්ථානය සදහන් කරයි.

මෙම විරෝධතා සෙසු ප‍්‍රදේශ වලට ව්‍යප්තවීම පාලනය කරන ලෙසට ආරක්ෂක අංශ දැනුවත් කර ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: