Category Archives: අපේ ඉතිහාසය

ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමි අනුස්මරණ කෞතුකාගාරය

        ලංකාවේ නිදහස් සටනට පන්නරය ලබා දුන් මහා කවියෙකු වශයෙන් සැලකෙන ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් අපවත් වී මෙම වර්ෂයේ මාර්තු මස 16 දිනට හැට දෙවසරක් සපිරෙයි. සිංහලයෙකුටත් වඩා සිංහලයෙකු ලෙසින් ජාතිය ආමන්ත්‍රණය කළ උන්වහන්සේ වසර පණහක් වැනි කෙටි ජීවිත කාලයක් තුල තමන් උපන් සිකිම් දේශයට නොව සිංහල ද්වීපයට අනුපමේය සේවයක් කළ උත්තමයෙකු විය. Continue reading →

Advertisements

ආරක්ෂිත: But, IT IS NECESSARY. Yes, in an online world where a surfer’s attention span is bare minimum at best,

මෙම අන්තර්ගතය මුරපදයකින් ආරක්ෂිතය. එය බැලීමට කරුණාකර ඔබේ මුරපදය ඇතුල්කරන්න:

සිංහල දීපයේ මේ “සිංහ හඩ “කියවත් වා !

1

  • හොඳ  නොහොඳ දැනෙන් ටත්!
  • බිය ගුළුව නොඉන් ටත්!
  • වීරයන් මෙන් නැගෙන් ටත්!
  • විපතෙදි නො තැවෙන්  ටත්!
  • සම්පතින් මත් නොවෙන්  ටත්!
  • විජයසිරි  සිඹින්  ටත්!
  • හෙළ මං තැනෙන් ටත් !
  • නිදහස හිමි වෙන්ටත්!
  • ජාති ආලේ වැඩෙන්ටත්!
  • හෙළ සමඟිය ලියලන් ටත්!
  • ඒ මඟින් ලක් මව   වැඩෙන්ටත්  !
  • කැමති අය සිටිත් නම්!
  • සිංහල  දීපයේ මේ  “සිංහ හඩ “කියවත් වා!
  • ආයුබෝ කියත් වා!

ජාතිවාදය, යනු, …

ජාතිවාදය, යනු, සිංහලයින්, කතා, නොකළ, යුතු, භයානක, වචනයක්, නොවේ, සිහලයින්, මුලා, කිරීමට, අමනයින්, කල, වචනයකි.