Category Archives: කාලීන

මොබිටෙල් වලට එරෙහි අන්තවාදය

“හලාල්” සලකුණට එරෙහිව ක්‍රියාකරන ලද “බොදු බල සේනා ” සංවිධානයට අරමුදල් රැස්කිරීමට උදවු කලබව කියමින් මොබිටෙල් ආයතනයට එරෙහිව අන්තර්ජාලය තුල ප්‍රචාරණ ව්‍යාපාරයක් ඇතැම් මුස්ලිම් පිරිස් විසින් ආරම්භකර තිබේ. Continue reading →